Site icon Newshub

වාහන ආනයනයට පියවර

අදියර තුනක් යටතේ වාහන ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.

විදේශ විනිමය සීමාවන්ට යටත්ව එම අවසරය ලබා දෙන බව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද ( 26) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් පැවසීය.

ආර්ථික ස්ථායිකරණ වැඩපිළිවෙළට හානියක් සිදු නොවන පරිදි ප්‍රමුඛතා සලකා බලා වාහන ගෙන්වීමට ක්‍රමිකව අවසර ලබාදෙන බව නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය .

Exit mobile version