Site icon Newshub

විජිත හේරත්ට ඉතිහාසගත ජයග්‍රහණයක්

පාර්ලිමේන්තු මැතිවරණයකදී  ශ්‍රී ලංකා ඉතිහාසය මේ වන විට වැඩිම මනාපය ලබා ගත් අපේක්ෂකයා ලෙස ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක විජිත හේරත් විසින් හිමි කරගෙන තිබෙනවා.

අමාත්‍ය විජිත හේරත් ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද 716,715ක් ලබා ගනිමින් මෙම නව වාර්තාවක් පිහිටුවවා තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ මීට පෙර කොළඹින් තැබූ 655,289ක වාර්තාව බිඳ දමමින්

එය තනි පාර්ලිමේන්තු අපේක්ෂකයෙකු සඳහා මෙතෙක් පැවති ඉහළම මනාප ඡන්ද වාර්තාවයි

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නායක හර්ෂණ  රාජකරුණා මහතා මනාප ඡන්ද 67,004 ලබා ගනිමින් එම කණ්ඩායමේ ප්‍රථමයා බවට පත් වී ඇත.

Exit mobile version