Site icon Newshub

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම්ගේ වැඩ තහනම් ?

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ වැඩ තහනම් කරන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දැනුම් දී තිබෙන බව වාර්තා වේ.

මැක්ස්වෙල් ද සිල්වා ට එල්ල වී ඇති මූල්‍ය අක්‍රමිකතා ඇතුලු ආචාර ධර්ම කඩකිරීම සම්බන්ධයෙන් චෝදනා සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මෙම දැනුම් දීම සිදු කර තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් ප්‍රමාදයකින් තොරව සුදුසු පියවර ගන්නා ලෙස ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්ට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් පසුගිය දා විද්‍යුත් තැපෑලෙන් එම ඉල්ලීම සිදු කර ඇතැයි වාර්තා වේ.

Exit mobile version