Site icon Newshub

පිල්ලෙයාන් අද CID යට

හිටපු රාජ්‍ය අමාත්‍ය ශිව නේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලයාන්) මහතාට අද (12) වැනිදා අපරාධ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත

පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බැවින් ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස රාජ්‍ය අමාත්‍යවරයාට දැනුම් දී තිබේ

ඒ අනුව අද පෙරවරු 9.30 ට හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

Exit mobile version