ත්‍රිපෝෂ සමාගම ඈවර කිරිමට රජය කිසිම තීරණයක් ගෙන නෑ – රජය කියයි
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඈවර කිරිමට රජය කිසිම තිරණයක් ගෙන නොමැති බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ගැබිණි මව්වරුන්ට හා බිළිඳුන් වෙනුවෙන් ත්‍රිපෝෂ ලබාදිම අඛණ්ඩව සිදුකරන බවත් සමාගම වඩාත් ශක්තිමත් කිරිමට කටයුතු කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed