Site icon Newshub

අපි දේශපාලන චන්ඩිකම් කලේ ලයිසන් නැතුව – දැන් අපිට ලයිසන් එකකුත් තියෙනවා – ලාල් කාන්ත

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට මහනුවර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කර ඇති ජාතික ජන බලවේග සියලුම අපේක්ෂකයන් ඉතා හොඳ අය බවත් චුට්ටක් හෝ අප්සට් කෙනෙක් ඉන්නේ නම් ඒ තමන් බවත් මහනුවර දිස්ත්‍රික් ජාතික ජන බලවේග අපේක්ෂක කණ්ඩායම් නායක කේ.ඩි. ලාල්කාන්ත මහතා පවසනවා.

ඔහු මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගය විසින් ලද මහනුවරදී පැවැත්වූ මහ මැතිවරණ ජන හමුවක් අමතමිනි.

“හුඟක් අය ලංකාවෙ චන්ඩිකම් කරල තියෙන්නේ ලයිෂන් අරන්නේ. අපි දේශපාලන චන්ඩිකම් කරලා තියෙන්නේ ලයිෂන් නැතුව. දැන් අපිට ලයිෂන් එකකුත් තියෙනවා” යයිද ඔහු එහිදී පැවසුවේය.

Exit mobile version