Site icon Newshub

ජනක රත්නායකට සිතාසි

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකයට සහ ඔහුගේ බිරිඳට ලබන මස 10 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද අද නියම කලේය.

කිරුලපන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පරිගණක සේවා සැපයීම් ආයතනයක් වෙනුවෙන් රජයට ගෙවිය යුතු රුපියල් තිස්තුන් කෝටියකට අධික වැට් බදු හා ආදායම් බදු නොගෙවීම හේතුවෙන් මෙලෙස සිතාසි නිකුත් කිරීමට නියමකොට තිබේ.

Exit mobile version