Site icon Newshub

ලොහාන්ගේ බිරිඳ රිමාන්ඩ්

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රෂි පබා මහත්මිය ලබන හත්වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගංගොඩවිල ප්‍රධාන මහේස්ත්‍රාත් රුවිනි ජයවර්ධන මහත්මිය අද 04 නියෝග කළාය.

ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී මෝටර් රථයක් මිරිහානේ පිහිටි රත්වත්තේ මහතාගේ බිරිඳගේ නිවසේ දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගන්නා ලදී.

මේ සම්බන්ධයෙන් රත්වත්තේ මහතාගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සොයමින් සිටියදී ඇය නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

Exit mobile version