විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පැනවීම ගැන මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

රජය විසින් භාණ්ඩ වර්ග 5ක් සඳහා අලුතින් විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවා ඇති බවට සිදුකරන අසත්‍ය මාධ්‍ය ප්‍රචාරණයන් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. එමඟින් සඳහන් කර ඇත්තේ, 2023 ඔක්තෝබර් මස 14 වන දින 2353/77 දරන ගැසට් නිවේදනයේ වසරක් වු වලංගු කාලය 2024 ඔක්තෝබර් මස 13 දිනයෙන් අවසන් වු බැවින්, එය නැවත 2024 දෙසැම්බර් … Continue reading විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පැනවීම ගැන මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්