Site icon Newshub

විදේශ ශ‍්‍රමිකයන් සැප්තැම්බරයේදී ලංකාවට එවපු ඩොලර් ගණන අඩුවෙලා

මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී විදේශ ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය පෙර මාසයට සාපේක්‍ෂව සුළු අඩුවීමක් පෙන්නුම් කර තිබේ.

මහ බැංකු වාර්තා අනුව සැප්තැම්බර් මාසයේදී විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 556.6ක් වී ඇති අතර අගෝස්තු මාසයේදී එය වාර්තා වී තිබුණේ 577.5ක් ලෙසයි.

කෙසේ නමුත් 2023 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 482ක් වූ එම අගයෙ සාපේක්ෂව මෙවර සැප්තැම්බර් මාසයේදී යම් වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

Exit mobile version