Site icon Newshub

දරුවන්ට මුඛ ආවරණ පළඳවන්න – සෞඛ්‍ය අංශයන්ගෙන් උපදෙස්

ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වාර්තාවන බැවින් එම රෝග ලක්ෂණ සහිත දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම අත්, පා මුඛ රෝගය (Hand, foot and mouth disease) සහිත දරුවන්ද මේ දිනවල වාර්තා වන බැවින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරිම තුළින් දරුවන් ආරක්ෂා කරගත හැකි බව ළමාරෝග විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා මහතා පෙන්වා දෙයි.

උණ, කැස්ස, හෙම්රිසාව වැනි රෝගී තත්ත්වයන් ඇති දරුවන් ගැන අවධානයෙන් පසු විය යුතු බවටත් විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියා.

Exit mobile version