Site icon Newshub

අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

අද (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අත්සන් කර ඇති බව වාර්තා වනවා.

අභිනව පාර්ලිමේන්තුව 2024 නොවැම්බර් මස 21 වැනි දින රැස්වීම සඳහා කැඳවන බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කරගන්නා දිනය වශයෙන් 2024 නොවැම්බර් මස 14 වැනි දිනය නියම කර තිබේ.

Exit mobile version