Site icon Newshub

කිසිඳු අපේක්ෂකයෙක් 50%ක් ලබාගෙන නෑ – දෙවෙනි මනාපය ගණනය කිරීම අරඹයි.

ජනාධිපතිවරණ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ කිසිදු අපේක්ෂකයෙකු 50% ක් ලබා ගැනීමට හැකියාවක් ලැබී නොමැති බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව මේ වනවිට 2024 ජනාධිපතිවරණයේ ඉදිරියෙන් සිටින අපේක්ෂකයින් වන අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස හැර සෙසු අපේක්ෂකයින් සියලුදෙනා ඉවත් කර ඔවුන්ගේ ඡන්ද පත්‍රිකාවල දෙවන මනාපය ලකුණු කර ඇත්නම් ඒවා ගණනය කර වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ඇති අපේක්ෂකයා ජනාධිපති ලෙස පත්වීමට නියමිතයි.

මේ අනුව මේ වන විට මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකාවල දෙවන මනාපය ගණනය කිරීම අරඹන බව සඳහන් කරනු ලබනවා.

Exit mobile version