Site icon Newshub

සජිත් වටා සිටින බෝර්න් අගේන් ආගමික කල්ලිය ගැන රාහුල හිමිගෙන් හෙළිදරව්වක්.!

සජිත් ප්‍රේමදාස මහතා වටා සිටින බෝර්න් අගේන් ආගමික කල්ලිය බුදු දහම විනාස කිරීමට ගිවිසුම් ගතව ඇති බවට දොඩම්පහළ රාහුව හිමියෝ අනාවරණය කර තිබෙනවා. මේ නිසාම සජිත් මහතා ජනාධිපතිකරවීමට ඔවුන් වෙහෙසෙන බවත් මෙවැනි කණ්ඩායම් වලට හසුනොවී සිටින ලෙසත් උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

“දැන් අලුත් කණ්ඩායම් බිහිවෙලා බෝන් අගනේ කියලා. සජිත් සර්ලා , මැතිනියන්ලා, ඒ හා උපදෙස් දෙන බොහෝදෙනා අලුතෙන් ඒ පැත්තට එකකුවුණ අය මේ භයානක උවදුරතුළ ඉන්නවා.  මේ අයට බෞද්ධ දර්ශනය උවමනා කරන්නේ නැහැ. බුදුදහමට මුල් තැන දීම කියන කාරණයට විරුද්ධව කටයුතු කරනවා කියන එකඟතාවය මත යාපනය ප්‍රදේශයේ දේශපාලන පක්ෂ යම් අපේක්ෂයෙකුට සහය දීමට එකතුවෙලා තියෙනවා. කවුද ඒ පිළිගත්තු අපේක්ෂකයා. ඊට පස්සේ අපිට ආරංච්වෙනවා සජිත් සර් එක්ක ඒ අය එකට එකතුවෙනවා කියලා. දැන් පැහැදිලියි නේද මේ අය කරන්න යන දේ”

 

Exit mobile version