Site icon Newshub

“රනිල් පරද්දවන්න සජිත් – නාමල් ගහපු ඩීල් එක පැහැදිලියි “

රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කරවීම සඳහා සජිත් ප්‍රේමදාස  සහ නාමල් රාජපක්ෂ  අතර දේශපාලන ඩීල් එකක් ඇතැයි හිටපු මන්ත්‍රී වරුණ දීප්ත රාජපක්ෂ චෝදනා කරනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනුයි මෙම චෝදනාව එල්ල කරන්නේ.

එම සටහන මෙසේය,

පසුගිය දින කිහිපය පුරාම සජිත් ප්‍රේමදාසගේ  සහ නාමල් රාජපක්ෂගේ මැතිවරණ වේදිකා වල ප්‍රධානම විවේචනය එල්ල වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉලක්ක කරගනිමින් වන අතර දෙදෙනාගේම ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය පරාජයට පත්වනු දැකීමයි.

ඩීල් එක
තැපැල් චන්ද exit polls වලින් ඉතාම පැහැදිලියි සජිත් ඉන්නෙ තුනට කියල
ඒ නිසා සටන තියෙන්නෙ අනුර රනිල් අතර
රනිල් පරද්දන්න නම් රනිල්ට වැටෙන ලොකුම බල්ක් එක වන පොහොට්ටුවෙ චන්ද ලක්ෂ 20ක් වත් කඩන්න ඕනෙ
නාමල් එන්නෙ ඒකට , හිරු එක නාමල් prome කරන්නෙ ඒකට , නාමල්ගෙ කථිකයො රනිල්ට ගහන්නෙ ඒකට
අනුර ඉස්සුනේ සජිත් විපක්ෂනායක භූමිකාව හරියට කරපු නැති නිසා , ඒක සජිත්ගෙ දුර්වලකම
අනුරගෙ ප්රතිපත්ති ප්රකාශන පලවෙනි එකට
(දර මිටි එක) ගැහුවෙ කවුද?
ඇලුත් එක කොපියක් කියල ඔප්පු කලේ කවුද?
tv debate වල අනුරගෙ කට්ටියට හරියට ගැහුවෙ කවුද ? හිතන්න ..
. සජබෙ රනිල්ට ගැහුව මිසක අනුරට හරියට ගැහුවද ? හිතන්න
ඩීල් එක පැහැදිලියි , සරලයි. 
Exit mobile version