Site icon Newshub

ඉන්ධන මිල අඩු වේ

මාසික මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය කර ඇති අතර ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 12කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 332ක් වේ.

එසේම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 02කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 377කි.

ලංකා සුදු ඩීසල් සහ සුපර් ඩීසල් පිළිවෙළින් රුපියල් රුපියල් 10කින් සහ 03කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 307ක් සහ 352ක් ලෙසටයි.

Exit mobile version