Site icon Newshub

අපි මන්නාරම් ද්‍රෝණියේ ගෑස් හාරනවා – ජාතික ජන බලවේගය

මන්නාරම් සහ කාවේරි ද්‍රෝණියේ ඇති ඛනිජ ඉන්ධන සහ ස්වභාවික වායු උකහාගැනීමට කටයුතු කරන බව ජාතික ජන බලවේගය පවසනවා.

අද එළි දැක්වූ එම පක්ෂයේ “පොහොසත් රටක් – ලස්සන ජිවිතයක්” ප්‍රතිපත්තියේ මේ බව සටහන් කර තිබේ.

එහි සඳහන් ‘බලශක්ති කේන්ද්‍රයක් තිරසාර විනිමය ප්‍රභවයක්” යටතේ මේ බව දක්වා තිබෙනවා.

මන්නාරම් සහ කාවේරි ද්‍රෝණියේ ඇති ඛනිජ ඉන්ධන සහ ස්වභාවික වායු කඩිනමින් ලබාගැනීම සඳහා අදාළ කැනීම් සහ නව ගවේෂණ ගිවිසුම් වලට එළඹීමට කටයුතු කරන බව එහි සඳහන් වනවා.

Exit mobile version