Site icon Newshub

සංචාරක කර්මාන්තයට සුපිරි වාසියක් – ඔක්01 සිට ධනවත් රටවල් 35 ක පුරවැසියන්ට ලංකාවට වීසා නැතුව එන්න පුලුවන්

ලබන ඔක්තෝම්බර් මාසයේ සිට  නොමිලේ වීසා පහසුකම යටතේ රටවල් 35ක පුරවැසියන්ට මෙරටට ඇතුළුවීමට අවස්ථාව ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35ක් ඊට ඇතුළත්ව තිබේ.

2024 ඔක්තෝබර් 01 සිට මාස 06ක කාලයක් සඳහා මෙම අවස්ථාව ලබාදී ඇත.

අදාළ රටවල් ලයිස්තුව මෙසේය

 

Exit mobile version