Site icon Newshub

මනුෂගෙන් හිස්වු පුටව බණ්ඩාරිගොඩට

සමඟි ජන බලවේගයේ බන්ධුල ලාල් බණ්ඩාරිගොඩ මහතා අද(21දා) පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙහි දිවුම්දුන්නේය . මනුෂ නානායක්කාර මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවීමෙන් පසුව ගාල්ල දිස්ත්‍රික්කයේ මීලඟ මන්ත්‍රීවරයා ලෙස ඔහු තේරීපත්ව ති‌බේ.

 

Exit mobile version