Site icon Newshub

රිෂාඩ් තනිවේ – මන්ත්‍රී කණ්ඩායමම ජනපති රනිල්ට එක්වේ

 

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේදී සහාය පල කිරීමට එක්ව තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සමගි ජනබල වේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය දෙන බව ප්‍රකාශයට පත්කළ අතර ඉන් පසුව ඔහුගේ මන්ත්‍රී කණ්ඩායම එයින් ඉවත්ව රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකරන බව දැනුම්දී තිබේ.

Exit mobile version