Site icon Newshub

ජනපති නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

ජනාධිපතිවරණ අපේක්ෂක වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර සිය නාමයෝජනා පත්‍රය සඳහා අත්සන් කර තිබෙනවා.

කොළඹ මල් පාරේ පිහිටි සිය පක්ෂ කාර්යාලයේදී ජනාධිපතිවරයා මෙලෙස සිය නාමයෝජනා පත්‍රයට අත්සන් කර ඇත.

Exit mobile version