Site icon Newshub

හේමා ප්‍රේමදාස මැතිණියගේ සහයත් සජිත්ට

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මිය එළඹෙන ජනාධිපතිවරණයේදී සිය පුත්‍රයා වන සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට තීරණය කර තිබේ.

පසුගිය සමයේදී සමඟි ජනබලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ බොහෝ දෙනෙක් “සජිත් ප්‍රේමදාස මෝඩයෙක්” බව පවසා ඔහුගෙන් ඉවත් වූ නමුත් එසේ ඉවත් වූ අයට අනෙකුත් දේශපාලන කණ්ඩායම් විසින් නිසි පිළිගැනීමක් ලබා නොදීම නිසා නැවත සජිත් ප්‍රේමදාස මහතා වෙතම පැමිණීමට ඔවුන්ට සිදුවී තිබේ.

මෙසේ හැර ගිය අය පැමිණීම දුටු හේමා ප්‍රේමදාස මහත්මියද මෙවර ජනාධිපතිවරණයේදී සිය පුත්‍රයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා කිරීමට තීරණය කර ඇත.

Exit mobile version