Site icon Newshub

රාජයෝග තිබ්බට වැඩක් නෑ තිස්ස අත්තනායක ඉන්නවනේ – පී හැරිසන්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කේන්දරයේ කෙතරම් රාජයෝග තිබුනත් තිස්ස අත්තනායක මහතා ඔහු සමඟ සිටිනතුරු එම රාජයෝග වලින් ඵලක් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා පවසනවා.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

පැරණි එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මහතා වටා සිටියත් අලුතෙන් නවීන ලෝකයට ගැලපෙන ලෙස හිතන කණ්ඩායම් ඔහු සමඟ නොමැති බවත් එතුමා පාසල් දරුවන් ඉදිරියේ සිදුකරනු ලබන කතා වලින් එතුමන්ගේ යමක් කළ හැකිද නොහැකිද යන්න වැටහ ගත හැකි බවට වැඩිදුර අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියා

Exit mobile version