Site icon Newshub

ගාල්ලට පැමිණි ජනපතිට උණුසුම් පිළිගැනීමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ගාල්ලේ පැවැත්වෙන් “එක්ව ජයගමු” ජනහමුවට එක්වු අතර ජනාධිපතිවරයාට උණුසුම් පිළිගැනීමක් ජනාධිපතිවරයාට හිමිවිය.

අති විශාල ජනතාවක් ජනහමුවට සහභාගී වී සිටින අතර ජාතික ධජ ඔසවමින් ජනාධිපතිවරයාට සුබ පැතැම් එක්කළහ

Exit mobile version