Site icon Newshub

කඩවත නගරයට ඓතිහාසික ජනගඟක්

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වන “එක්ව ජයගමු – අපි ගම්පහ ” ජනහමුව කඩවත නගර මධ්‍යයේ මීට සුළු වේලාවකට පෙර ආරම්භවු අතර මේ සඳහා අති විශාල ජනකායක් සහභාගීවී තිබේ . වත්මන් ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් රාජ්‍ය ඇමතිවරුන්  මෙන්ම එක්සත් ජාතික පක්ෂ , පොදුජන පෙරමුණ , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ රැසක නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගී වී ඇත

 

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන , මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර ඇතුළු එක්සත් ජාතික මැති ඇමතිවරුන් , ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්ද , රමේශ් පතිරණ , හරීන් ප්‍රනාන්දු , කාංචන විජේසේකර ඇතුළු මැති ඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට සහභාගීවී සිටිති

Exit mobile version