Site icon Newshub

අපේ රජය ආවම උදේට පත්තර කියවන මාධ්‍යවේදීන් ගැන බලාගන්නම් – වසන්ත

උදේට රූපවාහිනි නාලිකාවල පත්තර කියවන හඩ්ඩලාට ඉදිරි මැතිවරණයෙන් පසු රට පැනීමට ඉඩ නොතබන බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා.

රට පැන්නද එම රටවල සිටින ජාතික ජන බලවේගයේ ජනතාව ඔවුන් ගැන බලාගනු ඇතැයිද හෙතෙම කියා සිටියේය.

කිසිවකුට හැංගෙන්න ඉඩ නොතබන බවත් නීතිය හමුවේ ඔවුන්ට ගැලවීමක් නැතිවන බවත් පවසන ඔහු මුළු ලෝකයේම ලාංකිකයන් මාලිමාව සමග එක්වී සිටිද්දී හඩ්ඩලාට සිදුවන්නේ හඳට පැනයාමට බවද ඔහු තවදුරටත් පැවසීය.

Exit mobile version