Site icon Newshub

වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන්ට හා පාලකවරුන්ට ලැබුන අවසන් නිවේදනය

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත්කර ඇති හෙයින් අද (10දා) මධ්‍යාහ්න 12ට පෙර තම දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් හා පාලකවරුන් රාජකාරියට වාර්තා කළ යුතු බව වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එස්. මුදලිගේ මහතා අවසන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එසේ නොකරන සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් හා පාලකවරුන් සේවය හැර ගියා සේ සලකන බවද ඔහු වැඩිදුරටත් සිය නිවේදනයන් පවසයි.

Exit mobile version