Site icon Newshub

බ්‍රිතාන්‍යයට නව අගමැතිවරයෙක්?

 

 

බ්‍රිතාන්‍ය ජාතික මැතිවරණයේ මෙතෙක් නිකුත්කර ඇති ප්‍රතිඵල අනුව කම්කරු පක්ෂය ආසන 170ක පමණ බහුතරයකින් ජයගැනීමට ඉඩ ඇති බව ප්‍රතිළුල විශ්ලේෂණය කරමින් විචාරකයෝ පවසයි.

ඒ අනුව Keir Starmer බ්‍රිතාන්‍ය නව අගමැතිවරයා ලෙස පත්වීමට නියමිතය. මෙවර කම්කරු පක්ෂය බ්‍රිතාන්‍යයේ බලය ලබාගෙන ඇත්තේ වසර 14කට පසුව වීම විශේෂත්වයකි.

මැතිවරණයේ තවත් ආසන 150ක පමණ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිත ව ඇත.  ජාතික මැතිවරණයේදී බ්‍රිතාන්‍ය කොන්සෙවටිව් පක්ෂය ලැබූ පරාජයේ වගකීම තමා භාරගන්නා බව වත්මන් අග්‍රාමාත්‍ය රිෂි සුනක් පවසා තිබේ

Exit mobile version