Site icon Newshub

‘පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්’ සුබ ආරංචිය කැලෑ පෝස්ටරයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂයා පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

තමන් පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු ලෙස වගකීමෙන් එය ප්‍රකාශ කරන බවත්, මේ වන විට රට පුරා අලවා ඇති පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් පෝස්ටරය ‘කැලෑ පෝස්ටරයක්’ බවත් හෙතෙම සඳහන් කළේය.

කොළඹ දී 26 වෙනිදා පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටි මන්ත්‍රීවරයා පොහොට්ටුවේ සහාය දිනන අපේක්ෂකයාට බව ද සඳහන් කළේය.

Exit mobile version