Site icon Newshub

උද්ධමනය පහළට

2024 අප්‍රේල් මාසයේ දී 2.7%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 මැයි මාසය සඳහා 1.6%ක් දක්වා අඩු වී තිබෙනවා.

මේ වසරේ අප්‍රේල් මාසයේ දී 3.3%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 මැයි මාසයේ දී 0.5%ක් දක්වා අඩු වී ඇත.

එමෙන්ම, 2024 අප්‍රේල් මාසයේ දී 2.3%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 මැයි මාසයේ දී 2.4%ක් දක්වා වැඩි වී ඇත.

Exit mobile version