Site icon Newshub

සජිත් හාල් බෙදයි.!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙවර කාන්තා දිනයේ දී මව් පදවිය ලැබීමට අපේක්ෂිත කොළඹ දිස්ත්‍රික්කයේ මව්වරු 2500ක් සඳහා පෝෂණ සලාකයක් ලෙස හාල් මලු බෙදාදීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කෙරුනා.

කොළඹ ඒ. ඊ. ගුණසිංහ ක්‍රීඩාංගණයේදී ඉකුත් 08 වැනිදාට යෙදුන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මෙලෙස හාල් මලු බෙදාදීම සිදුවිය.

මෙම වැඩසටහන සඳහා රුපියල් ලක්ෂ 150ක මුදලක් වැය වූ බව සඳහන් වෙනවා.

Exit mobile version