Site icon Newshub

කෙහෙළියගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනියි

පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමුකර තිබේ.

ඔහුගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගෙන ඇති බව වාර්තාවෙයි.

ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම්වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවනවා.

Exit mobile version