Site icon Newshub

ලිට්‍රෝ රුපියල් කෝටි 150ක් රජයට දෙයි

ලිට්‍රෝ ගෑස් සමාගම  2023 වසරේ ලාභයෙන් රුපියල් කෝටි 150ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත යොමු කරන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (26)පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ලිට්‍රෝ සමාගම 2023 වසරේ පමණක් රුපියල් කෝටි 300ක් ලාභාංශ වශයෙන් භාණ්ඩාගාරය වෙත යොමු කර ඇති බවත් ඒ මහතා පැවසුයේ   ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

 

Exit mobile version