Site icon Newshub

අයවැය තුන්වන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

අයවැය තුන්වන වර කියවීම වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඊට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 81ක් ලැබුණි. විපක්ෂයේ මන්ත්‍රීවරයකු වන විග්නේෂ්වරම් මහතා අයවැය සඳහා ඡන්දය ලබා දීමෙන් වැළකී සිටියේය. ඒ අනුව 2024 අයවැය සම්මත වු අතර පාර්ලිමේන්තුව ජනවාරි මාසය දක්වා කල්තැබිණි.

Exit mobile version