Site icon Newshub

ඊශ්‍රයලය සමඟ ඇති සබඳතා නැවැත්වීමට තීරණය කළා – ඩිලාන්

ගාසා තීරයේ යුද ගැටුම් නවත්වන තුරු  ඊශ්‍රයලය සමඟ ඇති සබඳතා නවතා දැමීමට ශ්‍රී ලංකාව තීරණය කළ බව ශ්‍රීලංකා පලස්තීන මීත්‍රතත්ව සංසඳයේ නව ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද(08දා) පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

මෙම තීරණය සමඟ ආණ්ඩු පක්ෂය විරුද්ධ පක්ෂය සියලුදෙනා පක්ෂ භේදයෙන් තොරව එකඟතාවය පළකල බවද ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර ඇති පරිදි ඊශ්‍රයලය කටයුතු කළ යුතු බවත් වහාම යුද්ධය නවතා දැමීටට ඉල්ලීම් කරන් බවද එතෙක් රාජත්‍රාන්ත්‍රික කටයුතු නවතා දමන බවද ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් කීවේය.

Exit mobile version