Site icon Newshub

නැවත දැනුම් දෙන තුරු කෝප් කමිටුව රැස් නොවේ

නැවත දැනුම් දෙන තුරු කෝප් කමිටුවේ සභාවාර නොපවත්වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (17) පාර්ලිමේන්තුවට  ප්‍රකාශ කළේය. ඒ අනුව අද පස්වරුවේ රැස් වීමට නියමිත කෝප් සභාවාරයද අවලංගු කර තිබේ. ඒ අනුව පවතින ගැටලුකාරි තත්ත්වය විසඳා අනතුරුව නැවත රැස් වන දිනය දැනුම් දෙනු ඇතිබව කථානායකවරයා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් මතුවු ගැටලුකාරී තත්වයෙ හේතුවෙන් කෝප් සභාපතිවරයා වාහාම ඉවක් කරන ලෙස පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටි අතර ඒ හේතුවෙන් කථානායකවරයා මෙම තීරණය ගෙන

Exit mobile version