Site icon Newshub

ක්‍රිකට් තරඟ පරාජය පිළිබඳ ප්‍රමෝද්‍ය කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව මෙන්න

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මූලික වටයෙන්ම ඉවත්වීමට සිදු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණීමත් සමඟම තරඟ පරාජය පිටුපස කුමන්ත්‍රණයක් ඇති බවත් එය හෙළිකිරීමට තමන් සුදානම් බවත් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කියා සිටියා.

එම අර්බුදය පසුපස සැඟව ඇති සත්‍ය අනාවරණය කිරීම සඳහා බව පවසමින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නිකුත් කළ ආන්දෝලනාත්මක ලිපිය පහතින්.

No description available.

No description available.

No description available.

No description available.

Exit mobile version