Site icon Newshub

පාසල් දරුවන්ට ජනපති අයවැයෙන් දුන් තෑග්ග

සුරක්ෂා සිසු රක්ෂණ යෝජනා ක්‍රමය නැවත හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අද අය-වැය යෝජනා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

සුරක්ෂා සිසු රක්ෂණ යෝජනා ක්‍රමය 2016 වසරේදී හඳුන්වා දුන් අතර පසුව එය ක්‍රියාත්මක නොවුන අතර 2024 සිට සියලු පාසල් සිසුන් වෙනුවෙන් මෙම රක්ෂණ ආවරණය ලබා ගැනීමට හිමිකම ලැබෙනු ඇත.

Exit mobile version