Site icon Newshub

ජනපති රනිල් චීන ජනපති හමුවේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  අද(20දා) චීන ජනාධිපති ෂී ජින්පින් (Xi Jinping) මහතා බීජිං නගරයේදී සිදුවි තිබේ.

ශ්‍රී ලංකාව සහ චීනය අතර ශක්තිමත් හවුල්කාරිත්වය සහ පුළුල් සහයෝගීතාව තවදුරටත් තහවුරු කිරීම සම්බන්ධයෙන් නායකයින් දෙපළ මෙම ද්විපාර්ශවික සාකච්ඡාවේදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇති බව වාර්තාවේ.

Exit mobile version