Site icon Newshub

හමාස් සංවිධානය ජිහාඩ් සිකුරාදා සමරන්න සැරසෙයි – ආරක්ෂාකාරීවන්න

හමාස් සංවිධානය විසින් හෙට දිනය එනම් 13 වැනි සිකුරාදා දිනය ජිහාඩ් සිකුරාදා දිනය ලෙස නම්කර ඇති බවට ප්‍රකාශයට පත්කර තිබේ. මේ හේතුවෙන් ජිහාඩ් සිකුරාදා සැමරීමට ලොවපුරා සිටින එම මතවාදය පිළිගන්නා පාර්ශවයන්ට එක්වන ලෙස හමාස් සංවිධානය ආරාධනාකර ඇත.

ඒ අනුව හෙට දිනයේදී ඇමරිකාව යුරෝපය මෙන්ම ලෝකය පුරා සියලු ජනතාව ප්‍රවේශමෙන් ගතකළ යුතු තත්වයක් උද්ගතවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

හිටපු හමාස් ප්‍රධානියෙකු වන කලීඩ් මාර්ෂල් විසින් මෙම ප්‍රසිද්ධ ආරාධනය සිදුකර ඇති අතර මැදපෙරදිග රටවල්ද මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බව විදේස් මාධ්‍ය අවධාරණය කර තිබේ.

Exit mobile version