Site icon Newshub

දැන් මම පාලනය කලා ඇති – මහින්ද

තමන් තවදුරටත් දේශපාලන කටයුතුවල නිරත නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ. තමා වෙනුවට නව නායකත්වයක් නිර්මාණය කර ඉදිරියට යෑමට වැඩපිළිවෙලක් සකස් කරන බවද මහින්ද රාජපක්ෂ මහතා  කොළඹ ශ්‍රී සම්බුද්ධාලෝක මහා විහාරයට පැමිණ ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. ඒමෙන්ම සමාජ මාධ්‍ය පනතට තමන්ගේ සහය නොලැබෙන බව ද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසිය.

“දැන් මම පාලනය කලා ඇති නේද?. දැන් අලුත් නායකත්වයක් ඇතිවෙලා ඉදිරියට යන්න ඔනේ.  යනුවෙන් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

 

 

 

Exit mobile version