Site icon Newshub

ශ්‍රී ලංකාවට අවාසනාව ගෙන ආ මූසල පොහොට්ටු සාපය

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව අවාසනාවන්ත පරාජයක් අභියසට පැමිණ තිබෙනවා.

තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 15කුත් පන්දු 2ක් අවසානයේ සියලු දෙනාම දැවී ලබාගැනීමට හැකි වුනේ ලකුණු 50ක් පමණි.

මේ අතර පොදුජන පෙරමුණ විසින් තරඟය අතරතුළ පළකරනු ලබන ප්‍රචාරක දැන්වීමක් කණ්ඩායමේ අවාසනාවට හේතුවී ඇතැයි ප්‍රේක්ෂකයින් බොහෝ දෙනෙකු ප්‍රකාශ කරනවා.

Exit mobile version