Site icon Newshub

ප්‍රියාන් මැණික් ශකිලා හපුආරච්චිට අයුතු යෝජනාවක් කරලා?

දිවයිනේ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකු වන ප්‍රියාන් පුෂ්පකුමාර තමා වෙත අයුතු ලිංගික යෝජනාවක් සිදුකළ බවට ජනප්‍රිය  නිරූපණ ශිල්පිණී ශකිලා හපුආරච්චි චෝදනාකර තිබේ.

ප්‍රියාන් පුෂ්පකුමාර නැමැති ෆේස්බුක් ගිණුම හරහා තමන් වෙත මෙම අයුතු චෝදනාව සිදුකළ බවයි ශකිලා හපුආරච්චි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් ප්‍රියාන් පුෂ්පකුමාර මහතා මෙකෙත් කිසිදු ප්‍රකාශයක් සිදුකර නැත.

 

Exit mobile version