Site icon Newshub

ජනපති – අධානි හමුවක්

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට ප්‍රකට ව්‍යාපාරික ගෞතම් අදානි මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා. එම හමුව පිළිබඳව ගෞතම් අදානි මහතා TWITTER හි ‌මෙලෙස සටහනක් යොමුකර තිබුණි.

Exit mobile version