Site icon Newshub

උසස් පෙළ පාසල් පැමිණීමේ ප්‍රතිශතය 40% ක් වෙයි

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් පමණක්  උසස් පෙළ සිසුන්ගේ පැමිණිමේ ප්‍රතිශතය 40% ක් සේ සලකා කටයුතු කරන්නැයි, අදාළ අංශ වලට උපදෙස් දුන් බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

උසස් පෙළ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු තවදුරටත් ක්‍රමවත් කිරීම  සම්බන්ධයෙන් ලබන වසරේ සිට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

Exit mobile version