Site icon Newshub

ජුනි මස ලංකාවට පැමිණි සංචාරක පිරිස ලක්ෂය ඉක්මවයි

ජුනි මස ලංකාවට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂය ඉක්මවා ඇති අතර එය වසර 04 ට පසුව ජුනි මාසයේ පැමිණි වැඩිම සංචාරකයින් පිරිස වීම විශේෂත්වයක් වේ. ඒ අනුව පසුගිය ජුනි මාසයේ දී ලංකාවට සංචාරකයින් 10388 ක් පැමිණ ඇති අතර 2023 වසරේ මුල් මාස 06 තුළ පැමිණි සංචාරකියින් සංඛ්‍යාව 624878 කි. ඉන්දියාව රුසියාව එංගලන්තය වැනි රටවලින් සංචාරකියින් මෙරටට වැඩි වශයෙන් පැමිණෙන අතර මේවනවිට සංචාරක පැමිණීම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.

 

ඒ සම්බන්ධයෙන් පළවු පුවතක් පහළින්

Exit mobile version