Site icon Newshub

සජිත් ඇයි ජෙරම් ප්‍රනාන්දු ගැන කතා නොකරන්නේ.?

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වනතුරුත් ජෙරොම් ප්‍රනාන්දු නමැත්තා සම්බන්ධයෙන් හෝ ආගම් අතර සංහිඳියාව බිඳ දමන ආකාරයේ ඔහු කර ඇති පෞද්ගලික අදහස් දැක්වීම සම්බන්ධයෙන් කිසිඳු ප්‍රකාශයක් කර නොමැති බව සමගි ජන බලවේගයේ උප සභාපති පී. හැරිසන් මහතා පවසනවා.

ජෙරොම් ප්‍රනාන්දුගේ නිකාය විපක්ෂයත් ආක්‍රමණය කර ඇත්දැයි යන සැකය එමඟින් මතුවන බවත් මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පී. හැරිසන් මහතා කියා සිටියා.

එමෙන්ම ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තා සම්බන්ධයෙන් සිය මතය එළිදක්වන ලෙසත් ඔහුගේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් විරෝධතාව පළකරන ලෙසත් සියලු පක්ෂ වලින් ඒ මහතා ඉල්ලා සිටිනවා.

Exit mobile version