Site icon Newshub

ජනපති නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් පත් කරයි

පළාත් තුනක් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙනවා. ඒ අනුව වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස   ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලෙස සෙන්තිල් තොන්ඩමාන් මහතා ද පත්කර තිබේ. උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස පත්කර ඇත්තේ  පී.එම්.එස් චාල්ස් මහත්මියයයි.

ජනාධිපතිවරයාගේ පළාත් ඒජන්තවරයා ලෙස ආණ්ඩුකාරවරුන් ක්‍රියකරන අතර පළාත් සභා ක්‍රියාත්මක නොවන බැවින් පළාතේ සම්පුර්ණ වගකීම දරන්නේ ආණ්ඩුකාරවරුන් විසිනි.

Exit mobile version