Site icon Newshub

ශ්‍රී ලංකාව සංචාරය කිරිමට වඩාත් ආරක්ෂිතම රටක් වෙයි

සංචාරය කිරීම සඳහා ලෝකයේ වඩාත් ආරක්ෂිතම රටවල් 13 අතරට ශ්‍රී ලංකාවද එක්වී තිබෙනවා. Worldpackers වෙඩ්අඩවිය මගින් මෙම නම්කිරීම සිදුකර ඇති අතර තනිව උවද සංචාරය කළ හැකි විනෝද විය හැකි ස්ථාන ලෙස මෙම ස්ථාන හදුන්වාදී තිබෙනවා. ශ්‍රී ලංකාව ආකර්ෂණිය රටක් බවත් සීගිරිය සංචාරක ආකාර්හනය වැඩි වශයෙන් දිනාගෙන ඇති බවත් එම වෙබ් අඩවිය මගින් සඳහන් කරතිබෙනවා.

ඒ අනුව ලෝකයේ සංචාරය කිරීමට ආරක්ෂිතම රටවල් වන්නේ

  1. අයිස්ලන්තය
  2. ස්විස්ටර්ලන්තය
  3. ඩෙන්මාර්කය
  4. නවසීලන්තය
  5. කැනඩාව
  6. ස්පාඥව
  7. පෘතුගාලය
  8. අයර්ලන්තය
  9. ජපානය
  10. ෆින්ලන්තය
  11. ඔස්ට්‍රෙිලියාව
  12. ශ්‍රීලංකාව
  13. එංගලන්තය

 

 

Exit mobile version