Site icon Newshub

ලංගමටත් QR

ලංගම බස් සඳහා ද QR ක්‍රමවේදය හදුන්වාදෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. ඒ අනුව මුදල් කොළ භාවිතයෙන් තොරව අන්තර්ජාල තාක්ෂණය හරහා ප්‍රවාහණයට අදාළ ගෙවීම් කිරීමේ ක්‍රමවේදය මේහරහා ලැබෙන බවත් මේ වසර තුළදී එය ක්‍රියාවට නංවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම නුවරඑළිය සඳහා විදුලි දුම්රියක් යෙදවීමටද සැලසුම්කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version